“සයිබර් ලොවට පියාපත්” වැඩසටහන යටතේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ පුහුණු වැඩසටහන online zoom තාක්ෂණය ඔස්සේ අප විද්‍යාලයේ දරුවන් පුහුණුව ලබා ගත් බවයි. (02.02.2021)
මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර නියමු සහායකයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
2021 මාර්තු මස 16 වන දින අබලන් වූ පැරකුම් ශාලාව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයාගේ නිරීක්ෂණයට…
(තෙවන ස්ථානය)