රන්ජන් විජේරත්න විදුපියස..!
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
රටට, සබරගමුවට,තම පාසලට, හිතැති, ලතැති, විශිෂ්ට දරුවන්…
දායාද කිරීමට නොපසුබට උත්සාහයෙන් එකාවන්ව වෙර දරන ඇදුරු පිරිසක්…
අනාගතය සරු කර ගනු වස්...
තම සුන්දර ළමා කාලය සොඳුරු බිමක හිතැති වටපිටාවක දිවි ගෙවන සුපින්වත් දරු කැලක්…
එකට එකතුව තම බාධක බිඳ ඉදිරියට යන සොඳුරු ගමනක්…
