| පාසල ආරම්භ වූ දිනය | 1916 ජූලි මස 16 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1917 ජූලි මස 16 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13047 |
| සංගණන අංකය | 24085 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 9 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | දෙහිඕවිට |
| කොට්ඨාසය | දෙහිඕවිට |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දෙහිඕවිට |
| ග්‍රාම සේවක වසම | පනාවල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 122 |
| මුළු ශ්‍රේණි ගණන | 10 |
| මුළු පන්ති ගණන | 10 |
| 2021 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 239 |
| 2021 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 31 |
| පාසලේ වර්ණය | මෙරූන් |