2023 දී ඵලදායි පාසලක්
පාසලේ දැක්ම
පවතින මානව සම්පත් ඵලදායිව ප්‍රයෝජනයට ගනිමින් භෞතික සම්පත් වලින් උපරිම ඵල නෙළා ගනිමින් , ප්‍රදේශයේ සංස්කෘතික අනන්‍යතාව සුරකිමින්, මානව අගයන් වැඩිදියුණු කරගන්නා බුද්ධිමත් ඥානාන්විත අනාගත ලෝකයේ විප්ලවීය වෙනසක් සිදු කරන යහපත් පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.

අපගේ මෙහෙවර