13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින්, අප පාසලේ කනිෂ්ඨ අංශය 6 - 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර එය,
- බුද්ධ ධර්මය
- මවි බස (සිංහල භාෂාව හා සාහිත්‍ය)
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යනය
- චිත්‍ර කලාව
- නර්ථනය
- පෙරදිග සංගීතය
- කෘෂි හා ආහාර තාක්ෂණය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛය හා ශාරීරික අධ්යාපනය
- දෙවන බස (දෙමළ)
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
විෂයධාර යටතේ ක්‍රියාත්මක වෙයි.