අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය භාවිතා කරයි.
මෙරූන් වර්ණය(Maroon Color)