2019 වර්ෂයේ ආරම්භ වූ ICT සමාජය අප පාසලේ ශිෂ්‍ය ප්‍රජාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමෙන් සවි බල ගැන්වීම සඳහා ක්‍රියාශීලී ගමනක යෙදෙමින් සිටියි. පාසලේ සිදුවන සෑම පොදු කටයුත්තකදීම ඔවුන ගේ දායකත්වය කැපී පෙනේ.
පාසලෙන් නික්ම වැඩ ලෝකයට පිවිස අප පාසලේ දරුවා තොරතුරු තාක්ෂණ දැනුමෙන් නිපුණතාවයෙන් සවිබල ගැන්වීම ICT සමාජය වශයෙන් අපගේ ඒකායන අරමුණයි.
උපදේශකත්වය හා මග පෙන්වීම:
විදුහල්පතිතුමා
සුභාෂිණී රාජපක්ෂ(ICT Teacher)
ගිහාන් සිරිවර්ධන (ICT Teacher)
නිමේෂ එකනායක (ICT Teacher)
ICT සමාජයේ සාමාජිකයින් :
සභාපති: දුමිදු ඉසුරංග
උප සභාපති: ඉසුර තාමර
ලේකම්: දර්ශිකා සුරංගි
උප ලේකම්:අචීනි ඉමේෂා
භාණ්ඩාගාරික: සන්තුෂ් අංජන
සාරක ළු්ෂාන්
සිතුම් දිවංගන
