අප විද්‍යාලීය සිසු දරුවන් කොට්ඨාස මට්ටමින්, කලාප මට්ටමින් ,පළාත් මට්ටමින් ,සබරගමු පළාතේ ම සිසු දරුවන් අභිබවා තම හැකියාවෙන් හා දක්ෂතාවෙන් සමස්ථ ලංකා මට්ටමට කරා ගමන් ගත් මතක සටහන්...